Group Discussion Day and The Presentation Day




 

සියලූම සිසුන් ක්රියාකාරීව ඉගෙනුමට යොමු කිරීමට අප පාසල විසින් කරන ලද අත්හදා බැලීමක්.....
Group Discussion Day and The Presentation Day
6 සිට 11 ශ්රේණියේ සියලූම සිසුන් පංති මට්ටමේ එක් කන්ඪායමකට සිසුන් 5-8 වන සේ කණ්ඩායම් කරන ලදී.
එක් කණ්ඩායමකට එක් විෂයක් ආවරණය වන ලෙස මාතෘකාවක් ලබා දෙන ලදී.
කණ්ඩායම් විසින් Group Discussion Day දී( දිනයක එක් වරුවක්) එම මාතෘකාවේන් ඉදිරිපත් කිරීමක් සැලසුම් කරන ලදී.
නම් කරන ලද Presentation Day ( දිනයක එක් වරුවක්) හිදී මෙම කණ්ඩායම් තම් ඉදිරිපත් කිරීම කරන ලදී. එක් සිසුවෙක් අනිවාර්යයෑන්ම විනාඩි දෙකක අවමයක් කතා කල යුතු අතර කණ්ඩායමට හිමි වූ කාලය විනාඩි 20 කි.
සිසුන්ගේ පැමිණීම ඉතාමත් සතුටු දායක සේම ඔවුන් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් මෙම කාර්යයන්වල යෙදී සිටිනු නිරීක්ෂනය විය.


Previous Post Next Post

نموذج الاتصال