🎯
ජීවන කුසලතාවයන් සහ 21 වන සියවසේ අපේක්ෂිත තත්වයන්
🔹 21 වන සියවසේ අපේක්ෂිත හැකියාවන්
🔹 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ ජාතික අධ්‍යාපන අරමුණු
🔹 ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා- පරම්පරා සිද්ධාන්තය
🔹 ජීවන කුසලතා අත්කර නොගැනීම නිසා වන හානිය
🔹කාර්මික විප්ලවයන් - 1- 1780 - ජල වාෂ්ප එන්ජිම 2 -1900 - විදුලිය 3-පරිඝණක 4- 2000- අන්තර්ජාලය 5- 2020 - කෘතීම බුද්ධිය හය්බ්‍රිඩ් පද්ධති
🔹සුහුරු තාක්ෂණය
Smart technology
කෘතිම බුද්ධිය
Artificial intelligence
රොබෝ විද්‍යාව
Robotics
🔹21st Century Skill : 21 වන සියවසේ නිපුණතා
🔹learning skills
ඉගෙනීමේ කුසලතා - විවේචනාත්මක චින්තනය: ගැටලුවලට විසඳුම් සෙවීම critical thinking
නිර්මාණශීලිත්වය: කොටුවෙන් පිටත සිතීම cretivity
සහයෝගීතාවය: අන් අය සමඟ වැඩ කිරීම collaboration
සන්නිවේදනය: අන් අය සමඟ කතා කිරීම communication
🔹Literacy Skills
සාක්ෂර කුසලතා - තොරතුරු සාක්ෂරතාවය: Information
මාධ්‍ය සාක්ෂරතාවය: media literacy
තාක්ෂණ සාක්ෂරතාවය: technology
🔹Life Skills
ජීවන කුසලතා - නම්‍යශීලිත්වය: flexibility
නායකත්වය: leadership
මුලපිරීම: initiative
ඵලදායිතාවය: productivity
සමාජ කුසලතා: social skills
🔹අන්තර් පුද්ගල සහ අන්තඃ පුද්ගල
📌 NEG 1 Promote the physical, mental, spiritual, socioemotional,
and environmental well-being of individuals necessary for a
healthy and happy way of life, based on respect for human
values
Happy and healthy
human being
📌NEG 2 Develop knowledge, skills, attitudes, and human qualities for
technological, socio-economic, and cultural advancement, in
keeping with national needs and global trends
Productive
individual
📌NEG 3 Develop productive individuals with curiosity, critical
thinking, problem-solving skills, creativity, and
innovativeness
Progressive learner
📌NEG 4 Promote respect for human rights and laws of the country,
while fulfilling duties and obligations in keeping with the
norms of social justice and democratic way of life
Respectful and
trustworthy person
📌NEG 5 Develop individuals to manage change and cope with
complex and unforeseen situations
Resilient individual
📌NEG 6 Uphold the nation’s cultural and ecological heritage while
responding to local and global challenges
Culturally fortified
Citizen
📌NEG 7 Promote a mindful and self-conscious learner to enhance the
capacity for learning to learn
Reflective learner
📌NEG 8 Develop a patriotic Sri Lankan citizen fostering national
cohesion, national integrity, and national unity while
respecting cultural diversity
Patriotic citizen
➡️TWELVE NATIONAL LEARNING DOMAINS
➡️1. Subject /
Theoretical
Knowledge
➡️2. Practical
Knowledge and
Skills
➡️ 3. Communication
➡️ 4. Teamwork and
Leadership
➡️5. Creativity and
Problem-solving
Skills
➡️6. Managerial and
Entrepreneurship
Skills
➡️7. Information Usage
and Management
➡️ 8. Networking and
Social Skills
➡️9. Adaptability and
Flexibility
➡️10. Attitudes, Values,
and Professionalism
➡️11. Vision of Life
➡️12. Updating Self /
Lifelong Learning
🔹පරම්පරා-GEN X 1965-1979 , Y-1980-94 Z-1995-2009 ALPHA 2010-2024 BETA